First, we need to remove the segregation/naming of educational institutions based on religion. We are imposing our religious preferences on the minds of children and introducing wrong politics there. There begins the difference/enmity. Nasty politicians harvest it for votes.
Ponsaka sir really respectable person this way don't let him down, whether president election win or not his campaign prepare his way can't pass comment, Anura kumara go Temple or church or korvill also we are can't say stop Right, less pass comment better,
When you do political programs through your RUclips, we feel the same way that you feel about Sarath Fonseka's politics. So sad! . If you contact Mr. Neranjan Wijerathne (Former "Diyawadana Nilame"), he will tell you what happened to "Dalada Perahera" during 88/89 period and who stopped it. Like Tissa, You are also very funny in your political analysis. Keep it up. All the best bro.
අනුර කියන්නේ හොද බෞද්දයෙක්.ජයවේවා අනුර ඔබට
ගුනය මචං උඹට හොද දේශපාලන දැක්මක් තියෙනවා .කරගෙන පලයං.
හරිණි නඩු දාන්න ඕන පාදඩ දේශපාලනය තිස්සලාගෙන් නවත්තන්න ඕන.
අපේපවුල්❤පිටින්ම මාලීමාවට ❤❤❤❤❤
නෑ නෑ එදත් අප්‍රසිද්ධියේ පන්සල් ගියා. Camera අල්ලන්න කවුරුවත් හිටියේ නෑ. එයයි වෙනස.
අනුර අල්ලේනටවන්න❤කීසීම❤කේනේකුටබැ❤අනුර කීයන්නේ❤මිනිසුංගේදුකදන්න❤චරීතයක්❤❤
තිස්ස අත්තනායකට නිසි දඬුවම් ලබා දිය යුතුය.
අනුර කුමාරත් ඔබ ඉගෙන ගත් කැලණි විශ්ව විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක්.
මමත් එහෙමයි.
තිස්ස අත්තනායකට අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අන්න ඒ බොරුවම සරත් වීරසේකර අද පොහොට්ටු රුලියේ කිව්වා
Niyamai brother ❤ ❤❤
@@chamilakarunarathna6408
පියුමිගේ ජංගිය නේද
අනිවාර්යෙන්ම 👌
@@chamilakarunarathna6408 I
අනුර, පන්සල් පල්ලි කෝවිල් යන්නත් ඕනැ. හැබැයි අනුර අවස්ථා කිහිපයකදිම පැහැදිලිව කියල තියෙනව, ආගම රාජ්‍යපාලනයෙන් වියුක්ත විය යුතුයි කියල. ආගම් සහ රාජ්‍යපාලනය කෙසේ විය යුතුද යන්න. යලි මතක් කිරීම වරදක් නෑ.
ආගම රාජ්‍යයෙන් වෙන් වෙලා තියෙන්න ඔනේ,මම හිතන්නෙ අනිත් නායකයො කියලා හිතන් ඉන්න අයට කලින් අනුර එක දන්නවා ❤
අනුර ට❤මඩගහන❤එවුන්ට ❤නීවන්සුව
ගුනේගෙ පෙහෙදිලිකිරීම් හරි වටිනවා තිත්ත එත්ත හරිම රසවත්
ඒක ඇත්තමයි ආරක්ෂක වෙන්න අනාගත ජනාධිපති තුමනි බුදුසරණයි ,ජයවොවා
පොඩී එකා ඔක්සිජන් සිලින්ඩරය උස්සන් ආපු කතාව නම් මරේ මරු මල්ලී
#මාලිමාවට කෝටියක් #අපිනෙචන්දෙදෙන්නේ 🙏
❤❤❤❤ අනුර දිසානායක සහෝදරයා කියන්නේ ඉතාමත් බුද්ධිමත් කෙනෙක් නිහතමානී කෙනෙක් වගේම ජනතාව වෙනව දශක ගානක් රටට වෙන විනාශය රටට ජනතාවට කිව එකම නායකත්වය ..එය පිලිනොගත් ජනතාවක් සිටි නිසා තමා රටේ විනාශය උනේ..ගුනේ අයියා උනත් ආපසු බලන්න කොහොමද කියලා ...අපි රටේ විනාශය අපට කියා දුන්නේ ජේ ආර් ප්‍රේමදාසලාගේ ආර්ථික ක්‍රමය තුල කියලා..අරගලය 2022 බඩට රිදෙන්නම වැදුණු නැත්නම් අරගලයක් වෙන්නේ හෝ විකුණා දෙන කාලා ඉන්න රටක්.අරගලය උනේ ජනතාවට බඩට රිදෙන්න වැදුණු නිසා ...රට විනාශ වෙන එක ජවිපෙ මාලිමාව රටට කිවේ මේ ඔක්කොම වෙන්න කලින්..එය පිලිගන්න
මචං ගුණයා ! අපි උඹට කියන්නෙ කිසිම ආගමක පූජකයන්ට අනුර තම්බන්නවත් අල්ලෙ නටවන්නවත් ලැබෙන්නේ නැහැ . අනුර ඇවිල්ලා අමුතුම මීටරයක් .
ඇත්ත .
Gunaya gonatath be
Jaya wewa ❤❤❤🙏👍👌💯
First, we need to remove the segregation/naming of educational institutions based on religion. We are imposing our religious preferences on the minds of children and introducing wrong politics there.
There begins the difference/enmity. Nasty politicians harvest it for votes.
Me..gimme..good...morning..oya...anununge..gewalwal..opdipa..hoyanawa
.wage..wada.satahanak..wage..ne..mama..adai..baluwr..nilamata..kiwe..mama..italia
අනුර කලිනුත් පන්සල් ගියා.ඒත් කැමරා නෑ.දිනනකොට කැමරා ඔක්කොම එතන.
💯
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා
Let's vote for NPP💯♥️♥️♥️♥️♥️
NPP එකට fight එකක් නැහැ මචං.
අනුර කියන්නේ බුද්ධිමත් නායකයෙක්.අනුර දන්නවා තැනට ඕන විදිහට ගේම ගහන්න👍
මු බබා නෙමෙයි.මුගේ තියෙන කුහක කම.බලය ගන්න පුලුවන්නම් අම්මව හරි දෙන සක්කිලියෙක්.මුන්ගේ ගමනක නිමාව දැන් සටහන්වි හමාරයි මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉
මාලිමාව ට ජයවේවා!
මචන් ගුනේ පට්ටසැර වැඩිය් බං පොන්සේකට අමතපු හැටි!"
සටන් පාඨ නැති බංකොලොත් සජබෙ දේශපාලකයන් සංස්කෘතික විරෝධයක් මවමින් දේශපාලන වාසී ලබාගැනීමේ නින්දිත උත්සාහය හෙලාදකිමු.
මම npp එකට චන්දේ දෙනවා .අද ඔබ කිව්වා හැම දෙයක්ම ඉතාම නිවැරැදියි
මචං ගුණෙ අයියා උඹ නිසා දේශපාලනය ගැන මධ්‍යස්ථ තැනක ඉඳන් හිතන්න පුරුදු කරාට ඔබට බොහොම ස්තූතියි. මොකද අපි දේශපාලනඥයන්ව විශ්වාස කරාට ඒව තහවුරු තහවුරු කරන්නත් නැති කරන්නත් පුළුවන් උන්ට විතරයි .
මචං ,කිවුවට සමවෙයන්.....ඉදිරිපත් කිරීම මරු
මචං ගුනේ මුංගේ ෆයිට් දැක්කම මතක් උනේ කුදාර් වෙන්න ගහලා ඇවිල්ලා ගෑනි එක්ක බුදිය ගන්න ට්‍රයි කරන් සීන් එකක් වගේ බං.😂😂😂😂
ගුනේ අය්යේ උබට තේරෙනවනේ බන් තිස්ස කියන්නේ ඉතිහාසයේ ඉදලා කෙලෝගත්ත එවන්ඩ කියලා
පංසල් ගියේ නැත්නම් සම හරක් ගේ චන්ද වැටෙන්නේ නෑ ඒ නිසා පංසල්, කෝවිල්, පල්ලි යන්නම ඕනි
ඇත්ත .
අනිවාර්යෙන් ම මහා බුද්දිමත් මිනිස්සු.නෙවෙයි නේ මේ රටේ ඉන්නේ.
සිරාම බන් මිනිස්නුන්ගේ ඔළුවට දාලා තියන දෙයක්. අනිවා ගිහින් විඩියො එකක් දාන්න ඕනේ😂👍
ගුණයේ අනුර පන්සල් යන එක ගැන ඔච්චර හිතන්න ඕන නෑ
Gune inne black caps movement eke😂😂😂
තිස්ස අත්තනායක කියන්නේ මෝඩ මිනිහෙක්...😮
මෑන් අත්තන ඇට කාලා ගණන් ගන්න එපා මචන් හ්
Ubalata pissuda, me wage guruuthumekuta aphasia karanna
# මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ
තිස්ස කියන්නේ මහින්දගේ අත ශක්තිමත් කරපු එකානේ කෝටි 8 කට
අනුර කුමාර විතරද පන්සල් ගියේ මචං.?
හරිනි ඕක කියයි අලි ඇත්තු චන්දය ඉල්ලනවා නම්. තිස්ස පිස්ස වෙලා.
ඡයවෙවා මාලිමාව ට
ගුණේ අයියා,
ඊලගට කාමරේට එන්න කලින්, තව දැනුවත් වෙන්න වෙනවා මචo
විශේෂයෙන්ම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ගැන.
Thank you for understanding මචo.
පන්සල් යන්නේ නැතුව බැනේ මේ බෞද්ධ රටේ ජනදිපති වෙනවා නම්.
METHARAM KELAVECHCHA RATATA BAWDDHA RATA KIYA NIRMALA BUDHU DAHAMATA NIGA KARANNEPA YAKUNE.
පන්සල් යාම ජාතික ජනබලවේගයට ලොකු ගැටලුවක් වෙන එකක් නෑ ගුනේ
මං නම් කියන්නේ ජීවිත කාලෙටම හිරකරගෙන ඉන්න අලියෙක් දලදා පෙරහැරේ ගෙනියන එක පවක්
තරහ යන්න හේතුවක් නැ ඔයා කියන්නෙ ඇත්ත මල්ලි.
හොඳවෙලාවට ලාල් කාන්ත කිව්වයි කියල කිව්වේ නැත්තෙ.
#මාලිමාවට ජය වේවා!
ඔබ කියපුදේ පිළිබදවඅප අවදානය යොමු කරමි.
LASSANA SINHALA BASATA NIGA NOKARANNA PLZ. "APA AWADANAYA YOMU KARAMU" YEI NIVEREDY VIYAYUTHUI.
මලිමාවට කොටියක් ..❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
පිරිත් නූල් බැන්දට පන්සල් ගියාට කමක් නැ,ඒක අපේ සංස්කෘතිය නිසා. ඵ්ත් ඵ් හරහා ජනතාව අන්දන්න හොද නෑ. හිටපු පාලකයෝ වගේ. නමුත් අනුරට මිනිසුන්ව ආන්දන්න ආගම භාවිත කරන්න අවශ්‍ය නෑ.
AKD පන්සල් යන එක news එකක්ද යාලුවො ,AKD the best ❤
මම 2013 දවසක මගෙ පුතාත් එක්ක පොලොන්නරුව දේවාලයකට ගියා. එදා එතන බුදු පිළිමය ළඟ කෙනෙක් වැදගෙන හිටියා. අපේ පුතාමට ඇවිත් කිව අම්මෙ ඒ ඔයාලා කියන අර ලපයක් තියෙන අංකල් නේද කියලා. මම ආයෙත් ගිහින් බැලුවා ඇත්ත ඔහු තමයි මටත් යාන්තමට හිනා උනා. එදා මම ඔහු ගැන තවත් පැහැදීමක් උනා.
ගුණේ අයියා. ඔබගේ සමහර අර්ථකථන වලට මම හිතාම කැමතියි. මෙයත් ලියන්නේ විරුද්ධව නම් නෙමෙයි. මම හිතන්නේ අනුර සහෝදරයා තමන්ගෙ ව්‍යාපාරයට ලැබිලා තියන හොඳම අවස්ථාව තමයි මේ මෙය මගහැරුණොත් ඇතැම් විට පසුකාලීනව ඔවුන්ගේ ව්‍යාපාරයට මේ වගේ අවස්ථාවක් නැති වෙන්න පුළුවන් .එම නිසා මේ අවස්ථාව නැති කරගන්න එක වළක්වා ගන්නයි මෙහෙම කරන්නේ. ඔහු සාතිශ අවංක මනුස්සයෙක්. මීඩියා එක්ක පන්සල් යන්න ඕන නෑ... ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති වල එහෙම දෙයක් ඇත්තෙත් නෑ. නමුත් ප්‍රධාන ප්‍රවාහයේ සිංහල බෞද්ධ ආධ්‍යාත්මය සංවේදීව කිචි කවන්නේ නැතුව, එයම ප්‍රධානම සාධකය නොවුනත් රටේ පවතින සංස්කෘතිමය හැඩ හුරුවට අනුගතවීමට අනුර සහෝදරයාට සිදුවෙනවා ඒකයි මට මේ අවස්ථාවේදී මේක ගැන හැඟෙන්නේ❤❤❤❤
Gune oyata thiyenna patta voice ekak adarai oyage discussion mama nowaradama balanawa great men🎉
බුදුන් වදාල මා දේසනා කරන්නෙ, ආගමක් නොව, දර්සනයකි සහ හෙතුපල වසයෙන් කියා.
බය නැතුව, සැබෑ දර්සනය තුල ඉමු. කමක් නෑ බන්, මේ රටේ 90% ඉන්නෙ කර්මපල වාදය තුල, ඉතින් ......හැබැයි, ගිහි මතවාද වගේම, ආගමික මත, කට්ටියෙන් මිදෙමු. නිදහස් සිතුවිල්ලෙන් ඉමු, secular වෙමු, කට්ටියම.
🙏🙏🙏🙏🙏
පන්සිලුත්, බුදුන්ට කලින් තිබුන, ඒව නතර කරන්න, කිසිවිටෙකත් බුදුන් කීවෙත් නෑ., Chami, hats off , timely taken, my proposal as well. ❤❤❤❤
THANKS MACHAN GUNE AIYA❤
"ඒ වලිය හෙන කැතයි ඩෝ" ... .. හිනා වෙලා පුටුවෙන් වැටුන සහෝ
උබ කියන විදියට අනුර පන්සල් ගියේ නෑ ගුනේ අයියේ මෙයා කතා කරන්නේ අනුර ලන්කාවේ තියන හැම පන්සලකටම ගියා වගේනේ හිතට එන එන ඒවා කටට එන එන ඒවා කියන්න එපා .
පච කරනවා කියලා ඔහොමත් පච කරන්න එපා මල්ලි පව් යකඩෝ පෝන්සේකා 😂😂 හැබැයි මල්ලි එකක් තියෙනවා මං ඔයාගේ දකින සුපිරිම දේ තමයි පුද්ගලයා අදාල නෑ ඇත්ත ඇති සැටියෙන් බොක්කටම මූනටම වදින්න කියනවා සුපිරි❤
මාලිමාවට ජය වේවා. හැම ආගමකටම නිදහසේ ආගමික කටයුතු කරගන්න NPP පාලනයකදී වෙයි.ලාංකිකයෝ වශයෙන් සමගියෙන් ඉමු.
ගුනේ මල්ලී පන්සල් යාම ,අතේ නූල් බැඳීම , පූජා වට් ටි , පඬුරු බැඳීම සුභ නැකත් බැලීම සහ මහා යාග දක්වා විද්වත් කථිකාවකට ඔබ හොඳින් ම ගැලපෙයි. වේලාව මේ නොවෙයි.
අද ඉදිරිපත් කිරීම ඉහලින් අගයමි .
විද්වත් කථිකාවක් ඕනිනෑ බන් කැමති උන් ගියාවෙ අකමැති උන් නොගියාවෙ කැමති උන් අකමැති උන්ටවත් අකමැති උන් කැමති උන්ටවත් බනින්න ඕනිනෑ.යන උනුත් නොයන උනුත් තක්කඩින්ට රැවටෙන්නෙ නැතුව තමංගෙ විශ්වාසෙ කරගත්තට කමක්නෑ.
ඔය සටනට යන උන්ට වතුර වීදුරු වෙනුවට 🔫 බැගින් මේසේ උඩට දෙන්ඩෝනා..
මැරෙන උන් මැරෙයි.
ඉතිරි උන් එක්ක රට හදමු.😅😅😅😅
සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයන් ආගමික නායකයන් හමුවීමට යනවා.
ඒක අනාවැකියක් නෙමේ බං. ඒ වෙලාවේ තලතා පනින බව සාමාන්‍ය දැනීම තියන එකෙකුට තේරෙනවා නේද?
පරාජිතයාගේ අන්තිමආයුධය ජාතිවාදය හා ආගම්වාදයයි
Great job ❤❤❤❤❤❤
# මාලිමාවට කෝටියක් .
# අපිනේ චන්දෙ දෙන්නේ .
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈
බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝
කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲
ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡
පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁♂
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡
මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹
ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯
දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷♀
ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹♀
හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵💫
සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
Share කරන්න.
Share
සහතික ඇත්ත 👍
jayawewa obata 100% rial talk
Ponsaka sir really respectable person this way don't let him down, whether president election win or not his campaign prepare his way can't pass comment, Anura kumara go Temple or church or korvill also we are can't say stop Right, less pass comment better,
ගුණේ උඹ නිතරම කියනවා " මම npp නෙවෙයි කියලා . අපිත් npp සාමාජිකයෝ නෙවෙයි , නමුත් එලඹෙන මැතිවරණ වලදි චන්දෙ දෙන්නෙ npp එකට . කෙලින් උත්තර දීපන් මචං , උඹ චන්දෙ දෙන්නෙ කාටද මාලිමාවටද , ටැලිෆෝන් එකටද , පොහොට්ටුවටද , ගෑස් සිලින්ඩරේටද , දිලිත්ටද , විජේදාසටද , ....
පිරිමියෙක්නම් කෙලින් කියපන් . මම උඹව දැන් unsubscrbe කරනවා , උඹේ ඊලඟ video එකේ උත්තරය නැත්නම් ආයෙමත් උඹේ video on කරන්නේ නැහැ .
Mu black caps movement eke😂😂😂ranilage 😂😂😂
macho umbanam patta athal denne. hemadama balanawa.
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා
හලෝ මචං උඹගේ ඔය වැඩසටහන් ඇහුවාම කෝටියක් දීලවත් ගන්න බැරි ලේ පිරිසිදු කිරීමක් වෙනවා බං
❤❤❤❤❤❤❤❤❤
Wonderful bro
#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ.
මචං ගුනෙ අනුර කියන්නේ හොද මිටරයක් හොදටම දන්නවා පන්සල ගැන අපිටවඩා හොදට දන්නවා ගුනෙ මචං මම එහෙම
කියන්නේ ඒ ගැන දන්න නිසා
මොකද කියනවානම් පන්සල අනුර සහොදරයාට ගොඩක් පිහිට
තිබුණු ස්තානයක් අනුර සහොදරයා පන්සල් යනවා වෙනත්
දෙසපාලුවන්වගේ මාද්දය අරගෙන නෙමෙ මචං ගුනේ අනුර සහොදරයා බෞද්ධයේක්
Uba nam pattai Putha
❤❤❤ ජය මාලිමාවට
ගුනේ මල්ලී ඇයි ඔයා මචං කියල අමතන්නෙ අපිත් බලනව නේ හැමදාම
#මාලිමාවටකෝටියක්
# මාලිමාවටකෝටියක් !!!!!!!!
Verrygood ❤❤❤❤❤❤❤❤❤❤
When you do political programs through your RUclips, we feel the same way that you feel about Sarath Fonseka's politics. So sad! . If you contact Mr. Neranjan Wijerathne (Former "Diyawadana Nilame"), he will tell you what happened to "Dalada Perahera" during 88/89 period and who stopped it. Like Tissa, You are also very funny in your political analysis. Keep it up. All the best bro.
Npp.ජයම..වේවා.👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🕑🕑🕑🕑🕑❤️❤️❤️❤️🌹🌹🌹
මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
ආගම සහ දේශපාලනය.
බලන්න පන්සලත් එක්ක රාජපක්ෂ ජනතාව ගොනාට අන්දපු හැටි.
අනුර ඉතා බුද්ධිමත් දේශපාලනඥයෙක්.
ඔහු වැනි කෙනෙක් මීට පෙර අපට සිටියේ නැත. මාලිමාවට ජයවේවා
Hiii gune. Aiyaaa maru❤❤❤
👏👏👏👏👏👏👏
අනුර පිලිබද විවෙචනය සහෙතුකයි
බුද්ධිමත් මිනිස්සු ගෙන්ම රටේ ජනාධිපති තෝරන්න බෑ.
හා,,පෝ,,🤗,,! තිස්ස අත්තනායක යද,,,🤔,,? සුප්‍රසිද්ධ,☝🏻, කූඪ ලේඛන ඔස්තාර්,,👈,,! හරිනම්,,☝🏻🤔,,! ඕකව,,අධිකරණයට ඉදිරිපත් කල යුතුමයී,,,☝🏻🤔,,,!
ගුනේ මල්ලි .උබ හරි ..
Sir class වලදි කිසිම දේශපාලන විග්‍රහ කවදාවත් කතා කලේ නැනේ 😮😮😮
ඒ අනුරම අද උලමා සංවිධානයත් හම්බ උනා ගුණේ අයියා..
චමින්ද අයියේ මිනිස්සු වෙනුවෙන් ඔයා මේවා කතා කරන එක හොදයි ඒත් මේ කතා අතරට ගොඩාක් අය නොදන්න දේවකුත් හොයලා ඉදිරිපත් කරන්න.මෙහෙම කිව්වට තරහා වෙන්න එපා මචෝ.
මෙයා තලතා දිනවන්න ස්ටේජ් වල කතාකරපු මෑන් නේ..ඉතින් ලිස්සලා යනවා
Malemawata JAYAWEAWA
Meka gdk Hoda video ekak❤😊
👍👍👍👍
Kathawa sahsika aththa supiri malli
There is nothing wrong with going to a temple, kovil or church according to your faith and religion. I am sure Anura knows how to have a balance.